(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ප්‍රදේශයේ මනාල යුවලක් අද (16) විවාහ මංගල්‍යයෙන් පසු මංගල ඇඳුමෙන්ම බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවනේ ඇති ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි ඡන්දය ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ අනාගතයක්... අදින් පසු නව නායකයෙක් යටතේ...
ඡන්දයේ වටිනාකම හොඳින්ම දන්නා මේ තරුණ යුවල ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ ඡන්දය ලබාදීම අගය කරමු.
ඔබ දෙපොළට ජයෙන් ජයම අත් වේවා !
ඔබ දෙපොළට සුන්දර අනාගතයක් පතන්නෙමු !!!