(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා,පමාවකින් තොරව විවාදයට ගැනීම සඳහා අලුත් ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්හ වී ඇති බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
රටට දැනගැනීමට හැකි ආකාරයට, එම යෝජනා, විශේෂ කාරක සභාවක විවාද කළ හැකිද යන්න සම්බන්ධයෙන්ද කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ ගැන අවසන් නිගමනයට පැමිණීමේදී කතානායකවරයා මන්ත්‍රීවරුන්ගේද අදහස් විමසනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුව කල් දැමීමට පෙර විවාදයට ගැනීමට දින වෙන් කළ නොහැකි වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා විශාල සංඛ්‍යාවක් ඇති බව පැවසූ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීර්ඝ කාලයක් යනතුරු බලා නොසිට මේ වසර තුළදී හෝ, මෙම යෝජනා විවාදයට ගැනීමට අවස්ථාව සලසා දීම නව ක්‍රමවේදයේ අපේක්ෂාව බවද කියා සිටියේය.
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනාවලට ලොකු තැනක් දෙන්න යයි
fairoos Thursday, 24 February 2022 11:57 AM
මොනවා කරන්නත් රටේ ආර්ථිකය හදලා ඉන්න ඕනේ... ඔයාලට ඒක බෑ... සර් ෆේල්...!