(සුජිත් හේවාජුලිගේ)
පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඔහු එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් අද (08) ඉල්ලා අස්වී ඇත.
ඔහු ඒ පිළිබඳව පක්ෂ නායකත්වයට දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.
(සුජිත් හේවාජුලිගේ)
පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඔහු එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් අද (08) ඉල්ලා අස්වී ඇත.
ඔහු ඒ පිළිබඳව පක්ෂ නායකත්වයට දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.
COMMENTS
තියාගන්නම වටින කෙනා.
පස්සේ එන්න කියන්න ඇති.
ඇත්තෙන්ම මේ මොක්කුද ?? දේශය පාලනය ගැන මොනවද දන්නේ ? ලෝක දේශපාලනය ගැන මොනවද දන්නේ නිකන් සින්දුවක් දෙකක් කිව්වා පලියට ගායකයෙක් නොවෙන බවවත් නොතේරුණු ගායක පවුලකින් ආ පමණින් කලාකරුවෙක් නොවෙන බවවත් නොතේරුණු තමන්ගේ පුද්ගලික සුකවිහරණය වෙනුවෙන් එක එකාට කඩේ යන අය නොවේද ? දෙන්නෙක් තුන්දෙනෙක් එකතුකරගෙන මොකක් හෝ දෙයක් අටෝගෙන කෑමොරදෙනවා නොවේද
මඩු ඇයි මේ කලබලේ සජිත්ගේ ජය පෙනිලා වගේ කමක් නෑ හරි තැන හිටගන්න .
ඔයාගේ තීන්දුව නිවැරදියි
මධුමාධව ට සුභ අනාගතයක්
ජයවේවා
මෙයාව පොහොට්ටුවෙන් ගහල එලෙවුව ලු
අඩව්ව කොයි පැත්තටද බලමු.
ඡන්දෙ ඉවර උනාම එන එකනේ. අවුලක් නැහැ.
හිනහවෙනවා ඇරෙන්න වෙන මොනවකරන්නද. ලෝකෙට විහිලු සපයන මිනිස්සු.
තවත් පැනිල්ලක් ලගදීම
මොනවද දරපු තනතුරු? පාස්කු ප්‍රහාරයේදී රථවාහන තදබදය බලන්න ගියා කියලා ආරංචියි.වැඩකට නැතිඅය අයින් වෙලා සාමාන්‍ය වැසියන් වගේ කැමති කෙනකුට ඡන්දය දීලා පාඩුවේ ඉන්න. රටට කිසිම සේවයක් නොකර සැප සම්පත් ගන්න කඩේ යන්න එපා.
මධුමාධව හොඳ කලා කාරයෙක් වෙන්න ඇති. නමුත් ඔහු දේශපාලනයට ගැලපෙන පුද්ගලයෙක් නොවේ. ඒ මගේ තක්සේරුවයි. හැම පුද්ගලයෙක්ම දේශපාලනයට ගැලපෙන්නේ නැත.
පක්ෂයේ නම නම් තියෙනවා මහ ලොකුවට නායකයන් ගොන් කණුවක්
..දැන් ගොම්මන්පිල විතරය් ඉතිරි උනේ !! පව් අනේ
අපෝ ලොකු දෙයක්.මේ වගේ වර්ගවාදී,උග්‍ර ඡාතිවාදි ගෝත්‍රික මනුස්සයෙක් මම දැකලා නැහැ.
කල්කිරියාව හොද නැති නිසා පක්ෂයෙන් එළවන්ඩ ඇති.
සහෝදරවරු කට්ටිය හොඳට පිටපත තිර රචනය අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒගොල්ලෝ යුද්දේ පෙන්න පෙන්න මේ රටේ ජනතාව මුලා කරන්නෙත් ඒ විදිහට.
ජාතිය ගොඩ නැගීම සඳහා ඉදිරියෙන්ම සටන් කරන රටේ පිනට පහල වුන ගම්මන්පිල ශුරීන්ගේ කොඳු ඇටය ලෙස සිටි මදුමාධව කියන වීර වරයා ඉල්ලා අස්වුණා කියන්නේ රටත් ඉවරයි අපිත් ඉවරයි කියන එකයි
අනේ ලොකු දෙයක්.......
කීමට වෙන කිසිවක් ඉතිරි නොවූ කළ දේශපාලකයා තෝරාගන්නේ ජාතිය සහ ආගමයි. මිනිසුන් ජාතියට සහ ආගමට ඉතා සංවේදී වන බැවින් එය පහසු මාර්ගයක් වේ.
එකට නියෝජ්‍ය නායකයෙක් ඉදලද මම හිතුවේ ගම්මන්පිල විතරයි ඉන්නේ කියලා
අහෝ දෙදෙනෙක් පමණක් සිටි පක්ෂයට දැන් ඇත්තේ එක්කෙනෙක් පමණි
මොකක්ද ප්‍රශ්නේ ? මණ්ඩලේ කචල්ද ?
මේක ජාතික අපරාදයක් ! මේ වගේ නායකයෝ , දෙස් - පා -ලු වෝ මේ රටට අවශ්‍යම යුගයක මෙතුමා ගේ මේ ඉවත් වීම මම දකින්නේ දරාගත නොහැකි පාඩුවක් මිනිස්සු -සාමාන්‍ය ජනතාව -සමහරවිට පාරට බහින්නත් බැරි නැහැ !
පන්නිනද යන්නේ ? ?
තවත් නාටකයක් පමණි
අපිනම් දන්නවා මොනවද වුනේ කියා .. පැසිස්ට් වාදී පොහොට්ටු අපේක්ෂකයාගේ අණකට තමයි ඔය දේ සිදුවුනේ .. ඊ ලඟට ගම්මන්පිල ? කොහොමද පව්ලේම ඉන්න අහිංසකයාගේ වැඩ ...
මදු මාධව පොහොට්ටු වේදිකාවේ. ජයවේවා.
සිංදුවක් කියලාගන්න බැරි ගෙදර ඡන්ද ටිකවත් නැති මධුමාධව...
ඇත්ත කියල බිම ඉඳගන්න වුනා නේද
අපිත් නොම්මර එකේ සිංහල ජාතිවාදියෝ. නමුත් මේ අවස්ථාවේ ජාතිවාදී කම පෙන්වීමට මෙයා කරපු කතාව ගෝඨාභයට අවාසි වෙන්න ඉඩ තිබෙන නිසා මෙයාට චෝදනා අාවා වගේ...
මොහු තිරයෙන් පිටුපස තැබීම ගෝටාට සුළු ජන ඡන්ද දිනා ගැනීමට හේතුවකි. මම දකිනා ආසන්න හේතුව එය විය හැක.