(ප්‍රියානි මංගලිකා)
නිකවැරටිය ජයන්ති මධ්‍ය විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්ද දායකයින් ප්‍රවාහනය කළ බවට සැකපිට සැකකරුවන් දෙදෙනෙකු සහ නවීන මෝටර් රථයක් අද (16) අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා නිකවැරටිය ,බලගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් අදාල මෝටර් රථයෙන් ඡන්ද දායකයන් ප්‍රවාහනය කරමින් සිටියදී ජයන්ති මධ්‍ය විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය ආසන්නයේදී පොලිස් ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සිද්ධිය පිලිබඳව නිකවැරටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රථයකින් ඡන්ද දායකයින් ප්‍රවාහනය කළ 2 ක් අත්අඩංගුවට
damith Saturday, 16 November 2019 03:34 PM
මෙහෙම මෝඩ මැතිවරණ නීති තියෙනවාද ?