(රංජන් කස්තුරි)
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි පෞද්ගලික නිවසෙහිදී අද (3) පස්වරුවේ 2019 අය වැය ලේඛනයේ අවසන් අදියරේ කටයුතු සිදු කරමින් සිටි අයුරු. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතාද ඡායාරූපයේ වෙති.

(රංජන් කස්තුරි)
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි පෞද්ගලික නිවසෙහිදී අද (3) පස්වරුවේ 2019 අය වැය ලේඛනයේ අවසන් අදියරේ කටයුතු සිදු කරමින් සිටි අයුරු. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතාද ඡායාරූපයේ වෙති.

COMMENTS
අනේ අම්මපා අපි දෙන්නට බැරි වුනානේ අර රේගුවේ නෝනව එළවලා දාන්න. කමක් නෑ, තව ඉස්සහට චාන්ස් එයිනේ. නැද්ද සමරෙ?
ලංකාවේ අය වැය ලේඛනය නිකම් දේශපාලන ප්‍රකාශනයක් මිස, ඉන් එහාට ගිය අර්ථයක් ඇති ලේඛනයක් නොවේ. අයවැයක් අර්ථවත් වීමට නම්, ලබන වසරට අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථම, පසුගිය වසරේ අය වැයේ ඉලක්ක සපුරා ගත් ආකාරය රටට හෙළිකිරීම වැදගත් යයි සිතමි...
පඬිතුමා බඩට නම් ගහෙන්න එපා...
කෙමාගේ කොලුවා සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණයෙන් වැඩ පටන් ගන්න බව දැනගන්න ලැබුණා. (රේණුකා බාලසූරිය සහ මංගල සමරවීර සම නිෂ්පාදක), මේ වසර ඉස්සර වෙන්න ප්‍රදර්ශනය කළොත් හොඳයි.
මෙතුමා කුමන විශ්ව විද්‍යාලයකින් කිනම් උපාධියක් ලබාගෙන මේවා කරනවද කියා ජනතාවට ප්‍රශ්නයක් ජපුර ඇතුළු සියලු ගණකාධිකාරී ආයතන වසා දැමිය යුතු වෙනවා ශ්‍රීලනිප එජාප යටතේ වෙනත් වැඩිහිටි අධ්‍යාපනයක් ස්ථාපනය කල යුතු වෙනවා
අද ඉන්නේ ඇමතිට ඕන දේවල් කරන නිලධාරින්. නැතුව පසුගිය වසරේ අය වැයේ ඉලක්ක සපුරා ගත් ආකාරය හෝ රටේ තිබෙන සම්පත් ගැන සිතා කටයුතු කරන අය දැන් නැහැ.
අවුරුදු 3ක් මේ වෙනකල් කොරපු දෙයක්නම් නෑ අහිංසක මිනිස්සු පවු.
මුදල් අය කරගෙන වැය කරනකොට ඒක අයවැය. මුදල් ණයට අරගෙන වැය කරනකොට ඒක ණය වැය නේද??
ලංකාවේ ආර්ථික හා සාමාජීය ගැටළු වලට විසඳුම් සහ ඉදිරි සංවර්ධන වැඩපිළිවලවල් අයවැයට ඇතුළත් කරනවාද? එහෙමත් නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා සපුරාලනවද කියන අභියෝග තමයි මේ අය මුහුණදෙන ප්‍රශ්න. මේ මුදල් ඇමති වැඩ කරන්නේ ජාත්‍යන්තරයේ වුවමනාකම් වලට බව නම් පැහැදිලියි.