IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැකෝගේ අම්බලන්ගොඩ නිවසට හොරු පනිති

( එම් .සුසිල්  ප්‍රියන්ත )

මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ  පිහිටි නිවස  සොරුන් බිද අතැයි අම්බලන්ගොඩ  පොලීසිය කියයි .
 
නිවසේ ඉදිරිපිට දොර විවෘතව ඇතැයි අසල්වාසියකුගේ දැනුම්දීමකට  අනුව සොයා බැලීමකදී  සොරුන් බිද ඇති බව අනාවරණයවූ බවද පොලීසිය කියයි .

බොහෝ වේලාවට ඇදිරි නීතිය දමා තිබෙන වේලාවක රාත්‍රියේ මේ නිවස සොරුන් බිදින්නට ඇති බවට පොලීසිය සැකකරයි .
නිවසේ ඉදිරිපස දොර කඩා නිවසට ඇතුළුවුවද එහි තිබී රැගෙන ගියේ මොනවාදැයි තවමත් අනාවරනය වී නොමැත.
     
 මැතිවරණ කොමිසමේ සභාපති  මහින්ද දේශප්‍රිය මහතාගේ මේ නිවස  අම්බලන්ගොඩ --බටපොළ මාර්ගයේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ  මාර්ගය අයිනේ පිහිටා ඇති බවත් එය දැනට කාලයක් තිස්සේ සිටම වසා දමා තිබෙන බවත් පොලීසිය  කියයි .
 
 
     අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
 



අදහස් (4)

මැකෝගේ අම්බලන්ගොඩ නිවසට හොරු පනිති

මුණසිංහ Monday, 30 March 2020 09:17 AM

කුප්ප වැඩක් කරලා තිබෙන්නේ. ඡන්ද පත්‍රිකා තිබෙනවද බැලුවාද දන්නෙ නෑ. වෙන මානව බලන්නද එ් මනුස්සයගේ...?

:       0       39

රහස් පොලිස් Monday, 30 March 2020 09:19 AM

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ප්‍රතිඵල ලේඛන මේ හොරුන් අතට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇත.

:       8       22

jayath Monday, 30 March 2020 09:22 AM

හපොයි අම්මේ කිරි අප්පට බල්ලෝ පැනපි...

:       0       1

de silva Monday, 30 March 2020 11:15 AM

මේ නිවස අයිති මෙතුමාට කියල දන්නේ නැතිව වෙන්න ඇති කඩන්න ඇත්තේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 43 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 711 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site