ඉන්දිකා රාමනායක
බඳ පටියේ සඟවා වැලිකඩ බන්ධනාගාරය තුළට හොරොයින් රැගෙන ඒමට උත්සහ කළ බන්ධනාගාර සැරයන්වරයකු අද (31) බන්ධනාගාර බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු අනුව බුද්ධි නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී මෙම හොරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබිණි.
අදාළ බන්ධනාගාර නිලධාරීන් මේ අයුරින් බන්ධනාගාරය තුළට මත්කුඩු රැගෙන එන්නට ඇති බවට නිලධාරීන් සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ නිලදාරීන් තමයි ඉස්සෙල්ලම පෝරකයට යවන්න ඕනේ!