නිමන්ති රණසිංහ
බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 4 වැනි දා සිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවේ විභාගයට කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව විසින් තීරණය කර ඇතැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (29) සඳහන් කළේය.
එම සිද්ධියට අදාළ නඩුව අද (29) අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ දී අධිකරණ සේවා කොමිසන් සභාව විසින් එවන ලද ලිපියක් සම්බන්ධයෙන් එසේ කරුණු ඉදිරිපත් කළ අතර ලබන 4 වැනි දා සිද්ධියට අදාළ සැකකරුවන් ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
එසේම මෙහි සැකකරුවන් වු පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය එදින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැඳුම්කර නඩුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවට
විජිත් Wednesday, 05 December 2018 03:11 PM
මොනවා කළත්... මාමා දෙනකම් බෑනා කූඩුවේ...