(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
පාර්ලිමේන්තු මාධ්‍යවේදීහු 26 දෙනෙකු මේ මස 27 වැනිදා සිට නොවැම්බර් 4 වැනිදා දක්වා දින 9ක් චීන අධ්‍යයන චාරිකාවක සහභාගී වෙති.
කතානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම පරිදි චීන ජනරජය මේ සඳහා අනුග්‍රහය දක්වා තිබේ.
චීනයේ විවෘතවීම සහ ප්‍රතිසංස්කරණයේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම ප්‍රථම චාරිකාවට පාර්ලිමේන්තු වාර්තාකරණයේ නිරත විද්‍යුත් මුද්‍රිත සහ වෙබ් අඩවි මාධ්‍යවේදීන් 26 දෙනෙක් සහභාගී වෙති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.