(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුව හෙට (16) පස්වරු 1.30ට යළි කැඳවීමට මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව කතානායක මාධ්‍ය අංශය පවසයි.
(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුව හෙට (16) පස්වරු 1.30ට යළි කැඳවීමට මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව කතානායක මාධ්‍ය අංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට එක හේතුවක් තමයි රනිල් යුඑන්පී බලය අතහරින්න අකමැතිකම. ඡන්දෙකට ගියොත් සජිත්ට තැන දෙන්න වෙනවා. ඡන්දෙ නොතියා පාර්ලිමේන්තුවේ බලෙන් අගමැතිකම තියාගත්තොත් මීට කලින් ඔහු කිව්වා වගේ 2030 වනතුරු යුඑන්පී නායකයා. ඔන්න ඔය නිසා තමයි ඡන්දෙට බය. මෙතන ජනාධිපතිගේ සහ මහින්දගේ ප්‍රශ්නේ ඉස්මතු කරාට රනිල්ගේ කල්ලිය දන්නවා ඡන්දෙකට ගියොත් ඉස්සෙල්ලම යූඑන්පී අගමැති අපේක්ෂකම පුජාකරන්න වෙන බව...