(රංජන් කස්තුරි)
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරුතහනම් නියෝගය මත පාර්ලිමේන්තුව හෙට (14) රැස්වීමට බාධාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
ජනාධිපතිවරයා පසුව නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගුව පවතින අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ඊට ඉහතදී නිකුත් කළ ගැසට් නිවේදනය වලංගු වන බවද ඔහු කීය.
ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හෙට (14) පෙරවරු 10 ට කැඳවමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය වලංගු වන බවද ජයම්පති වික්‍රමරත්න මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
673
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
550
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘පාර්ලිමේන්තුව රැස්වෙන්න බාධාවක් නෑ‘‘