දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන ආසන්නයේද.. 22 December 2024
Y ධනුෂ්ක · 1 hour ago පිත්තල බොත්තම් අල්ලපු, කාකි කෝට් අැඳපු සා.පෙ හෝ උ.පෙ සමත්, නීතිය හා සාමය අරක්ෂා කරන්න ගිය පොලිස් නිලධාරීන්ට, සා.පෙ වත් පාස් නොමැති ජනතා පරිමාධිපත්‍යයෙන් රට හදන්න පාර්ලිමේන්තුවට යවපු මින්ස්සු, රටේ උත්තරීතරම අායතනය තුළදී පහර දෙයි. පාට කණ්නාඩිය ගලවා බලන්න. ඔබගේ බුද්ධියේ විමසුමට භාරයි. Reply 0
Y Nimal · 1 hour ago නීති ගරුක, විනයක් ඇති, හැදියාවක් ඇති පාට පක්ෂයක් නැති මෙරට සාමාන්‍ය ජනතාව වන අපි මේ ලැජ්ජා සහගත තත්වය ගැන අතීශයින් කණගාටු වෙමු. මෙයද අපි දිනාගත් නිදහස, මෙයද පාර්ලිමේන්තුවක් පත් කර අපි බලාපොරොත්තු වූ සංවර්දනය. රට අද අතරමන් වී ඇත. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන අපේ බලාපොරොත්තු සුන් වී ඇත. හෙට අපිට රටට කුමක් වේවිද කියා නොදනිමු Reply 0
Y Kumar · 1 hour ago පොලිසියට පහරදුන් අයව අත්අඩංගුවට ගන්නේ නැද්ද. ඇමෙරිකාවෙනම් දැන් අත්අඩංගුවේ Reply 0
Y vishaka · 1 hour ago ඔය මන්ත්‍රීකම අවුරුදු පහයි, නමුත් රාළහාමිලා අවුරුදු 55 වෙනකල් විශ්‍රාම යන්නේ නැහැ. Reply 0
Y dilan · 1 hour ago සාමාන්‍ය ජනතාව මේ විදියට හැසිරුණා නම් පොලීසිය මේ වගේ ගුටි කාගෙන ඉවසගෙන ඉඳීද? එහෙම වුනා නම් සීයක දෙසීයකගේ හතර හන්දි කඩලා තව ඒ වගේ පිරිසක් අත්අඩංගුවට අරගෙන කිහිප දෙනෙක් වළපල්ලටත් යවලා තමයි නතර වෙන්නේ... Reply 0
Y Saman · 1 hour ago "දැඩි කිතුණු බැතිමතෙකු වන මා විසිකළේ බයිබලය නොවේ පුටුවක් පමණි." - ජොන්ස්ටන් Reply 0
Y Siri · 1 hour ago පොලිසිය ඇයි නිකම් බලාගෙන හිටියේ? බැටන් ප්‍රහාරයක් දීල , හතරහන්දිත් කඩලා ගෙනිහින් කූඩුවට දාන්න තිබ්බේ. Reply 0
Y kamaruddeen · 1 hour ago ජනතා දේපල විනාශ කරන අයට විරුද්ධව නීති මාර්ගයෙන් දඩුවම් කල යුතුයි . ජනතාව මේවට විරුද්ධව නැගී සිටිය යුතුයි. Reply 0
Y මග බැසුම · 1 hour ago හොරු එලවන්න, මැරයෝ එලවන්න, දෙපත්නයි එලවන්න, බල ලෝභියෝ එලවන්න, නූගතුන් එලවන්න, මෝඩයන් එලවන්න, කෑදරයෝ එලවන්න වෙන කොහෙන්වත් නෙවෙයි. පාර්ලිමේන්තුවෙන්. Reply 0
Y vidya · 1 hour ago ධනුෂ්ක ඔයා කියපු කතාව මම ඉතා ඉහලින් පිලි ගන්නවා. මේ සත්තුන්ට විනය ක්‍රියා මාර්ග ගන්නේ නැද්ද? මොකක්ද ක්‍රම වේදය. Reply 0
COMMENTS
ලෝකෙටම විහිළුවක් බවට ලංකාව පත් කරපු මේ මිනිස්සු සත්තුන්ටත් අන්තයි.
මේ අය ගමට ආවම ගහලා එලවන්න...
පිත්තල බොත්තම් අල්ලපු, කාකි කෝට් අැඳපු සා.පෙ හෝ උ.පෙ සමත්, නීතිය හා සාමය අරක්ෂා කරන්න ගිය පොලිස් නිලධාරීන්ට, සා.පෙ වත් පාස් නොමැති ජනතා පරිමාධිපත්‍යයෙන් රට හදන්න පාර්ලිමේන්තුවට යවපු මින්ස්සු, රටේ උත්තරීතරම අායතනය තුළදී පහර දෙයි. පාට කණ්නාඩිය ගලවා බලන්න. ඔබගේ බුද්ධියේ විමසුමට භාරයි.
නීති ගරුක, විනයක් ඇති, හැදියාවක් ඇති පාට පක්ෂයක් නැති මෙරට සාමාන්‍ය ජනතාව වන අපි මේ ලැජ්ජා සහගත තත්වය ගැන අතීශයින් කණගාටු වෙමු. මෙයද අපි දිනාගත් නිදහස, මෙයද පාර්ලිමේන්තුවක් පත් කර අපි බලාපොරොත්තු වූ සංවර්දනය. රට අද අතරමන් වී ඇත. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන අපේ බලාපොරොත්තු සුන් වී ඇත. හෙට අපිට රටට කුමක් වේවිද කියා නොදනිමු
පොලිසියට පහරදුන් අයව අත්අඩංගුවට ගන්නේ නැද්ද. ඇමෙරිකාවෙනම් දැන් අත්අඩංගුවේ
මෙවැනි තැන්වලට යැවිය යුත්තේ කැරලි මර්ධන එකකයි.
ඔය මන්ත්‍රීකම අවුරුදු පහයි, නමුත් රාළහාමිලා අවුරුදු 55 වෙනකල් විශ්‍රාම යන්නේ නැහැ.
රටේ සියලුම ආරක්ෂක අංශ මෙයට විරුද්දව පෙළගැසිය යුතුය.
ඔය තියෙන්නේ අගේට!
සාමාන්‍ය ජනතාව මේ විදියට හැසිරුණා නම් පොලීසිය මේ වගේ ගුටි කාගෙන ඉවසගෙන ඉඳීද? එහෙම වුනා නම් සීයක දෙසීයකගේ හතර හන්දි කඩලා තව ඒ වගේ පිරිසක් අත්අඩංගුවට අරගෙන කිහිප දෙනෙක් වළපල්ලටත් යවලා තමයි නතර වෙන්නේ...
හරිම ලැජ්ජයි. ලන්ඩන් වල ඉන්න අපිට රැකියාවට යන්නත් බැහැ
"දැඩි කිතුණු බැතිමතෙකු වන මා විසිකළේ බයිබලය නොවේ පුටුවක් පමණි." - ජොන්ස්ටන්
පොලිසියේ අයට ගහන්න ඕන ඇමතිලට ආරක්ෂාව දෙනවට...හික්ස් ..හොද වැඩේ
පොලිසිය ඇයි නිකම් බලාගෙන හිටියේ? බැටන් ප්‍රහාරයක් දීල , හතරහන්දිත් කඩලා ගෙනිහින් කූඩුවට දාන්න තිබ්බේ.
ජනතා දේපල විනාශ කරන අයට විරුද්ධව නීති මාර්ගයෙන් දඩුවම් කල යුතුයි . ජනතාව මේවට විරුද්ධව නැගී සිටිය යුතුයි.
හොරු එලවන්න, මැරයෝ එලවන්න, දෙපත්නයි එලවන්න, බල ලෝභියෝ එලවන්න, නූගතුන් එලවන්න, මෝඩයන් එලවන්න, කෑදරයෝ එලවන්න වෙන කොහෙන්වත් නෙවෙයි. පාර්ලිමේන්තුවෙන්.
ධනුෂ්ක ඔයා කියපු කතාව මම ඉතා ඉහලින් පිලි ගන්නවා. මේ සත්තුන්ට විනය ක්‍රියා මාර්ග ගන්නේ නැද්ද? මොකක්ද ක්‍රම වේදය.