ආණ්ඩුවට එරෙහි යෝජනාව සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දය ගණන් කළ ආකාරය හරියට සිදු නොවූ බව හිටපු ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා පැවසීය.
‘‘ස්ථාවර නියෝග අත්හිටුවන යෝජනාවක් ගෙනාවා. ස්ථාවර නියෝග භාර දුන්නට පස්සෙයි විශ්වාස භංගය ගේන්න ඕනා. නමුත් කලින් බාර දීලා තිබ්බා. ඡන්දය වෙලේ හරියට ගණන් කිරීම වුණෙත් නෑ. සද්ධයෙන් සහ පෙන්නුමෙන් තමයි ඡන්දය පළ කළේ ‘‘ යයිද සෙනෙවිරත්න මහතා පැවසීය.
(36698)
COMMENTS
කොටි ගණන් දී ඔබලාට බහුතරය හදාගන්න බැරිඋනා.ඒ නිසා අරගලකොට වැඩේ වලක්වන්න පාර්ලිමේන්තුව මැදට ආවා.ඒත් කතානායකතුමා බුද්ධිමත්ව වැඩේ හරියට කළා.ඔබලාට බහුතරය තිබුනානම් පෙන්වන්න තිබුනානේ.නිකං රට රවටන කතා එපා.
මී හරක් වගේ හැසිරෙනකොට කොහොමද ඡන්දෙ හරියට තියන්නේ?
විනයක් නැති පාර්ලිමේන්තුවකින් පොදු ජනයාට මොන සෙතක්ද?
ඡන්දෙ විමසන්න ඉඩ නොදුන්නේ නුඹලාමය.......
හිත හදාගනිමු සැනසී.. මොහොතක්... වෙන මොනා කරන්නද තව සැරයක් ...// දුක වැඩි වී... හද සසැලේ අපි යනවා... ගමේ ආ....යේ ......// අපි ගියා.. ගන්න.. යලි නව රජයක් අප කලා නොවේද හොද හැටි පොරයක් ..// අවසානේ .. මගහැරුණේ... අපි වැටුණා.. යලි ආයේ...// හිත හදාගනිමු සැනසී... මොහොතක්... වෙන මොනා කරන්නද තව සැරයක්...// දුක වැඩි වී.... හද සසැලේ... අපි යනවා... ගමේ ආ..යේ...//
පවුසි වගේ කෙනෙකුටත් ඔහෙලව එපා වුනා නේ! තව මොනවට කියනවද?
නටන්න බැරි මිනිහට පොළව ඇදයිලු...
අපිට මතකයි බාලාංශයේ ඉන්නකොට තරහක් ගියාම මේ වගේ බොළඳ කතා කියන හැටි. මොවුන්ට අනුකම්පා කල මැනවි ..