(මහින්ද නිශ්ශංක)
දැනට රටපුරා පවතින තත්වය මත පෞද්ගලික බස් රථ ධාවනය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සහ මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර හෙට (12) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වේ.
මෙම සාකච්ඡාවට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සියල්ලටම ආරාධනා කරන බව ද අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික බස් රථ ධාවනය කරන්න කියලා අඩන්න ඕනේ නෑ. කැමැති කෙනෙක්ට ධාවනය කරන්න කියන්න. අකමැතිනම් නිකන් ඉන්න කියන්න. රජය කළ යුත්තේ තවත් බස්රථ දේශියව නිෂ්පාදනය කර හෝ පරණ බස්රථ අලුත් වැඩියා කර සේවාව පවත්වාගෙන යාම. සාකච්ඡා කර කර ඉන්න අවශ්‍ය නෑ.