තිරිඟු පිටි මිල වැඩිකිරීමට ප්‍රීමා සමාගමට කිසිදු බලයක් නැති බවත් මෙම මිල වැඩිකිරීම නීති විරෝධී බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයුම් කටයුතු පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා කියයි.
පාරිභෝගික සේවා අධිකාරිය විසින් අවසර දී ඇති උපරිම මිලට වඩා තිරිඟු පිටි වැඩි මිලට විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඇමැති හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.


COMMENTS
"නොලැබෙනු ඇත" කිව්වම ...
මම නම් හිතන්නේ මේ වගේ දේවල් පස්සේ ඉන්නේ ජනාධිපතිවරණයෙන් වාසි ගන්න හදන දේශපාලකයින් පිරිසක්...