කාෂ්මීර ප්‍රදේශයෙන් තම ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙඩි තබා බිමහෙලූ බව පකිස්ථානය පවසයි.
මෙහිදී එක් ගුවන් නියමුවකු අත්අඩංගුවට ගත් බවද පකිස්ථාන ආරක්ෂක අංශ තහවුරු කර ඇත.
එක් ගුවන් යානයක් පකිස්ථාන පාලන ප්‍රදේශයට ද අනෙක ඉන්දීය පාලන ප්‍රදේශයටද කඩා වැටුනු බව යුධ හමුදා ප්‍රකාශක මජ් ජෙන් අසීෆ් ගෆෝර් මහතා පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
හොඳ වැඩේ ඔලුව ඉදිමිච්ච ඉන්දියන් කාරයන්ට
මොධි ගේ දේශපාලනය වෙනුවෙන් මුළු රටම බිල්ලට දෙන්න හදන්නේ
ඉන්දියන් වාහන වගේම තමයි වැඩත්.
ඉන්දියානු ගුවන් යාන 2ක් බිම හෙලුවම අපේ රටේ ඉන්දියන් බයිසිකල් ත්‍රිවිල් බස් කාර් පදින , ඉන්දියාවෙන් ගෙන පරිප්පු අල සිනි අරක මේක කන ඉන්දියන් ඇදුම් මංගල්ලෙට අදින කට්ටියකට හරි සතුටු හිතිලා, ලින් ගෙම්බනේ මේ රටවල් යුද්දෙක පටලුනොත් පාර වදින්නේ ණයට කන අපට. රටවල් 2ම් න්‍යෂ්ටික බලවතුන් දෙකේම ඉන්නේ ඔලුව ඉදිමිච්ච නායකයන් සහ ගොබ්බ ඡන්ද දායකයන් හරියට අපේ වගේමයි , වෙන්නේ මහා විනාශයක් . කිසි දිනක යුද්දයක් පතන්න එපා
ඉන්දියානුවන්ගේ කයිවාරු තමයි. අයෙත් යුද්ධය ඇවිලුනොත් ඉන්දියා තව රටවල් කීපයකට කැඩෙවී. සමහරවිට අපිටත් ඉන්දියාවේ යට කොනෙන් කෑල්ලක් ගන්න පුලුවන් වෙන්නත් බැරි නෑ. හා හා !
මේ රටවල් දෙකම ගල්යුගයේ වැඩක් තමයි මේ කරන්නේ. දැන් ඇමෙරිකාව යුද්ධ කරන්නත් බයයි පාඩම් ඉගනගෙන . උතුරු කොරියවාත් එක්ක සාම සාකච්ඡා කරනවා . මේ රටවල් දෙකේ කන්න බොන්න නැති මිනිසුන් දහස් ගණන් . නමුත් නෂ්ටික අවි මෝටර් හදන්න මුන්ට සල්ලි තියෙනවා
යකෝ මේවා දේව ආශිර්වාද.... ඔය රටවල් දෙකම සටන් කරන්න ඕනේ.... එතකොට මේකේ ඔලුව තියෙන නායකයෙක් මේතේ හිටියොත් ඔලුව උස්සන්න පුලුවන්..... ඒරොප්පේ මාකර්ට් එකයි, අරාබි මාර්කට් එකයි අල්ලගන්න බලන එකයි තියෙන්නේ
මහත්තයා ඔබ හරි.... හොද ප්‍රතිචාරයක්....
මෙදාපාර දෙන්න ඕන පකිස්ථානය ලෝක සිතියමෙන් මැකිලා යන්න
නුවන්... ඉන්දියාවෙන් එන " කේරල ගංජා " සහ පාකිස්ථානයෙන් එන " හෙරොඉන් (කුඩු) ඔයාට අමතක වුණා නේද..? එ්ත් මට පරණ සින්දුවක් මතක් වුණා.. පෙරලියන්කෝ.. බරකරත්තේ පෙරලියන් ... පෙරලියන්
මෙහෙම තමයි 1987 දීත් බලහත්කාරයෙන් අප රට තුළ ඇතුළු වී පරිප්පු දැම්මා. නැත්නං එදාම කොටි ඉවරයි. කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් එදා වඩමාරච්චියේදී කොටින්ව කොටු කරපු මොහොතේ, අනවසරයෙන් අපේ ගුවන් සීමාවතුල ඇතුළු වී බාධා කළා. අවසානයේ කොටින්ගෙන් ඉල්ලන් කෑවා.
අපිට පරිප්පු කන්න වෙන එකක් නැහැ එහෙනම්.....
නායකයෝ අහංකාර මෝඩයින් වුනහම තැලෙන්නේ මැරෙන්නේ රටේ මිනිස්සු. මොකද අපේ රටේ කියල වෙනසක් තියෙනවද? නෑ, හැබැයි හැම රටේම ඉන්නවා මෝඩ නායකයින් වෙනුවෙන් බිලිදෙන්න ඇති පදම් පිරිස.
කෝ!! අර ජිනීවාවල තියෙන මානව හිමිකමේ ලොකු නෝනලා මහත්තුරු සිංහල කිරිසප්පයෝ පොළොවේ ගහලා මරපු බෝම්බවලින් අහිංසක දහස් ගණන් ජනතාවක් මරපු සමහර එකීලට මහත්තය වූ ප්‍රභාකරන්ට නැති එවැනි ත්‍රස්තවාදීන් සමූලඝාතනය කරපු හමුදාවට යුද අපරාධ කළා කියලා බෙරිහන් දෙන උන් කෝ... මේවට කට අරින්නේ නෑ. මෝඩි අපිටත් විරුද්ධවයි එදා ඡන්දය දුන්නේ. මලපහ කරන්න තැන් නැති ඉන්දියාවේ ජනතවට යුද්ධ කරනවාට වඩා වැසිකිලි පහසුකම් සැපයුවා නම් හොඳයි.
ඉන්දියාවේ සහ පාකිස්තානෙත් දේශපාලනය අපට සමානයි. තව මාස 2කින් ඉන්දියාවේ ඡන්දය පැවැත්වෙන නිසා, මෝඩි හින්දු ජාතික ඡන්ද කඩාගන්න කරන කලබලයක් මේක, 80 ගණන්වල ඉන්දිරා ගාන්ධි කොටි සංවිධානයට උදව්, උපකාර කලේ දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ඡන්ද ටික කඩාගන්න.. අප කලාපයේ (ඉන්දියාවේ, පාකිස්තානේ, බංගලාදේශේ, ලංකාවේ) ජනතාවගේ ජීවන තත්වය හැමදාම පහළ වැටිලා තිබෙන්නේ ජාතිවාදී කලකෝලාහල නිසා, මිනිස්සු කන්න නැති වුණත්, දේශපාලකයා දූෂිත වුණත්, ජතිවාදය අවුස්සන දේශපාලකයට ඡන්දෙ දෙති. දැන් වුනත් උතුරේ ද්‍රවිඩ දේශපාලකයෝ ආණ්ඩුව සමග සහයෝගයෙන් විදේශවලින් ලැබෙන ආධාර අරගෙන උතුරේ යටිතල පහසුකම් දියුණුකර ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීම පසෙකලා, විවිධ ඉල්ලීම් කරමින් ජතිවාදය උලුප්පමින් කටයුතු කරති. සමහර වෙලාවට උතුරට ලැබෙන ණය ආධාර ව්‍යාපෘති සඳහා ලැබෙන මුදල් මේ දේශපාලන ප්‍රශ්න නිසා නැවත හරවා යවනු ලැබේ. බොහෝවිට ඔවුහු හිතාමතාම උතුරේ සංවර්ධනයට බාධා කරති.
අපි කාටවත් කඩේ යන්න ඕනේ නැහැ. මම හිතන්නේ අපිට දෙගොල්ලොම ඕනේ.
අපේ රටේ ඇති වෙච්ච බෙදුම්වාදී යුද්ධයට මූලිකව වග කියන්න ඕනෙ පිරිසක් තමයි ඉන්දියානුවන්. ඔහොම වෙලා මදී. පාකිස්තාන් සින්දාබාද්
යුද්ධය එපා. සාමයෙන් විසඳගන්න බලන්න. එතකොට රටවල් දෙකට විතරක් නොවෙයි අපිටත් හොඳයි.
මේක අපේ රටට හොඳ දෙයක් නොවේ. වචනයකින් වත් යුද්ධයට දිරිමත් කරන්න එපා. රටක්?හැටියට අපි නම් යුද්ධය ගැන හොඳට දන්නවා.
මන් හිතන්නේ දේ සිල්වා විතරයි බුද්දිමත් අදහස් දැක්වීමක් කරලා තියෙන්නේ. ත්‍රස්තවාදීන් බෝම්බ පිපිරවීමක් කරපු බව ඇත්ත. නමුත් පකිස්ථානය මිත්‍රත්වය හස්තය දිගු කල මේ මොහොතේ ගුවන් ප්‍රහාර එල්ල කිරීම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් නොකළ යුතු දෙයක්. ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් හද ගන්න නම් කල යුතුව තිබුනේ පකිස්ථානය සමග සාකච්ඡා අරම්භ කිරීමයි. ගුවන් ප්‍රහාර කියන්නේ ඉන්දීය ජාතිවාදීන් සතුටු කරන්න මෝඩි කරපු මෝඩ වැඩක්.
මේක අපේ ලොක්කට ආශිර්වාදයක්…. ඉන්දියාවයි පාකිස්ථානයයි සාර්ක් කලාපයේ රටවල්...සාර්ක් සංවිධානයේ වත්මන් සභාපති අපේ ජනපති නේ…. ඔලුව දාලා සාම කතාවලට පාර කපා ගත්ත නම් බඩුම තමා..
ඉන්දියාව කැමතියි ලංකාව ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත්වෙනවට. පකිස්ථානය කැමති ලංකාව මුස්ලිම් රාජධානියක් වෙනවට. පකිස්ථානුවන් කැමති නැහැ ලංකාව ඉන්දියාව සමග සම්බන්දතාවයන් පවත්වනවාට. ඉන්දියාව කැමති නැහැ ලංකාව චීනය සහ පකිස්ථානය සම්බන්දකම් පවත්වනවාට. මේවා තමයි ජාත්‍යන්තර වශයෙන් අපිට මේ දෙගොල්ලොත් එක්කම තියන මිත්‍රත්වය .
පාකිස්තානය දුරින් තබාගතයුතු මිතුරකු වන අතර, ඉන්දියාව ලඟින් තබාගතයුතු නැති මිතුරෙකි.
ඔව්.., සෑම් මහත්මයගේ අදහස ඉතා කාලෝචිතය. සාර්ක් කලාපයේ සභාපතිකම තිබෙන්නේ ලංකාවට... දෙරට අතර යුද්ධයක් ඇති වුණොත් එහි ප්‍රතිඵල ඍජුව සහ වක්‍රව අපේ ආර්ථිකයට බලපානවා. දැන් වහාම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ රටේ නායක දෙපල ක්‍රියාත්මක වෙන්න ඕනේ... දෙරටම සමයේ මාවතට ගෙන එන්න සාකච්ඡා ආරම්භකරන්න ඕනේ... අපට රටවල් දෙකම සමග හොඳ මිත්‍රත්වයක් තිබෙන නිසා අපට පුළුවන් සාකච්ඡා සඳහා පහසුකම් සපයන්න. මගුල් ගෙවල්, මල ගෙවල් වල ගිහින් එකිනෙකාට දෝෂාරෝපණය කිරීම මඳකට නවතා දමා අපේ නායකයෝ දේපල දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ වෙලාව...
මේ රටවල් දෙකෙන් සහය ගන්නේ දේශපාලකයන් මිසක් ජනතාව නෙමෙයි. අපිට අපේ දෙයක් නිර්මාණය කරන්න ඉඩ ලැබෙන්නේ නැත්තේ මේ රටවල් නිසා.
යුද්ධය කාලෙ අපිට උදව් කරේ පාකිස්ථානය හා චීනය පමණයි. ඉන්දියාව කියන්නේ ලංකාවේ ත්‍රස්තවාදීන් පුහුණු කරලා, උතුරට පරිප්පු දාලා අපේ ස්වෛරීත්වය විනාශ කරන්න ක්‍රියාකරපු රටක්. පාකිස්ථානයට ජය වේවා!!!
පාකිස්තානයේ හොඳ ක්‍රිකට් ටීම් එක විතරයි. ලංකාවට ගබ්සා කරන බෙහෙත් හා අාහාර වර්ග හා කුඩු මහා පරිමාණයෙන් එන්නේ පාකිස්තානයෙන් ඒවා එවන්නේ ලංකාවේ ඉන්න අයගේ වර්ගේ එවුන්ට... ඔවුන් ලස්සනට ඒවා බෙදනවා රට වටේට. ඔය යක්කු සේරම කුඩුවෙලාම පලයන්...
මේවා ගොඩින්, මඩින් විසඳාගත්තේ නැත්තම් මහා විනාශයක් වෙන්නේ... යුද්ධයේ රඟේ අපිත් වින්දනේ කාලයක්...
"සාමය අවශ්‍යනම් යුද්දෙට සැරසෙනු" කියන කතාව මතක් වෙවෙනවා
පාකිස්තානේට කුඩුවෙන්නම දුන්නනම තමා හොඳ! ලෝකේ තියෙන ජරාම රටවලින් එකක්! අන්තවාදී ඉස්ලාමිය ත්‍රස්තවාදයට පන පොවන හිඟන රටක්.
කොයි පරිප්පු කන්නත් , මනුස්ස ගතිගුණ ඇති යහපත් පාලකයන් මේ රටට නැතිවීම තමා දැන් තිබෙනා ප්‍රශ්නය . අනික් අයගේ ප්‍රශ්න නෙමේ .
අපේ රටේ යුද්ධෙ වෙලාවේ මල්ටි බැරල් 1 දුන්න පළවෙනි රට පාකිස්තානය...