(ඉන්දිකා රාමනායක)
කටුනායක අපනයන සැකසුම් කලාපයේ යෝජනා මණ්ඩලයේ කර්මාන්ත ශාලාවකට අවශ්‍ය කරන නුල් ඇතුළු අමු ද්‍රව්‍ය මුවාවෙන් ඉන්දියාවේ චෙන්නායි සිට ආනයනය කර තිබු රුපියල් කෝටි 12 ට අධික බීඩි කොළ තොගයක් රේගු වරාය පාලන අංශය මගින් අද (25) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම කන්ටේනර් දෙකේ තිබී බීඩි කොළ 24,000 ක් සොයාගත් බව රේගු රේගු උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම අඩි 40 බහාලුම් දෙක ඉකුත් මාර්ගු මස 14 දින “කැපේ නෙමෝ ”නැමැති නෞකාවෙන් මෙරටට ගෙන්වා ඇති අතර මෙම කන්ටේනර් දෙක සම්බන්ධයෙන් ඇති වු සැකකයක් මත වරාය රේගු පාලන අංශයේ නිලධාරීන් අද මෙම කන්ටේනර් විවෘත කර ඇත.
මෙම බීඩි කොළ සඳහා අයවිය යුතු නියමිත බදු මුදල රුපියල් කෝටි 10 ට වැඩි බවද රේගු ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
744
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
368
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නුල් මුවාවෙන් මෙරටට එවා තිබු කෝටි 12 ක ඩීඩි කොළ රේගු දැලේ
Sriyal Friday, 26 June 2020 03:44 AM
බීඩි කොළ මොනවද?