IMG-LOGO

නීතිවිරෝධී අන්දමින් අලෙවි කිරීමට තිබූ ග්ලයිෆොසේට් අල්ලයි

(අනීෂා මානගේ)

නීති විරෝධී අන්දමින් අඟුණකොළපැලැස්සේ වෙළෙදසැලක අලෙවි කිරීමට තබා තිබූ ග්ලයිෆොසේට් කෘමිනාශක පැකට් 20ක් සමඟ සැකකරුවකු අද (6) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු පවසති.

වෙළෙදසැලේ අලෙවි කිරීමට තිබූ ග්‍රෑම් සියයේ ග්ලයිෆොසේට් පැකට් 20ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.



අදහස් (2)

නීතිවිරෝධී අන්දමින් අලෙවි කිරීමට තිබූ ග්ලයිෆොසේට් අල්ලයි

Dammi Wednesday, 06 January 2021 04:51 PM

ග්ලයිෆොසේට් කෘමිනාශකයක් නොවේ

:       1       0

ravinThursday, 07 January 2021 10:26 AM

ග්ලයිෆොසෙට් කියන්නේ මිනිස් නාශකයක්... මුළු ලෝකයෙන්ම තහනම් කරලා තියෙන මේ ජරාව ගෙන්වන්නේ හොර දේශපාලුවෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 453 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site