(සම්පත් ප්‍රියනන්දන)
ජංගම දුරකතනයක් භාවිත කර අපොස සාමාන්‍ය පෙළ විභායේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියු පුද්ගලික අයදුම්කරුවකු සහ ඔහුට ජංගම දුරකතනය මගින් පිළිතුරු කෙටි පණිවිඩ ඔස්සේ එවූ උපකාරක පංති පවත්වන ගුරුවරියක අද (06) අත්අඩංගුවට ගත්බව බලන්ගොඩ පොලිසිය පවසයි.
ජංගම දුරකතනය ලඟ තබා ගෙන විභාගයට පිළිතුරු ලියු පුද්ගලික අයදුම්කරු බලන්ගොඩ දෙපැලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකාර ගුරුවරිය බලන්ගොඩ රාස්සගල පදිංචිකාරියක් වනබව පොලිසිය කියයි.
COMMENTS
ඔක්තෝබර් 26 විප්ලවය ආදර්ශයට ගෙන වගෙයි
ළමයාට කලින් ගුරුවරයට හොද දඩුවමක් දුන්නනම් හොදයි. ළමයට නැවත කිසිම විභාගයකට ඉඩ ඩෙන්න එපා මොකද අනිත් ළමයි හදා ගන්න අමරුයි............