(නිමල කොඩිතුවක්කු)
මේ වසර සඳහා වන අයවැය ලේඛනය මගින් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ගෙවනු ලබන දීමනා වැඩි කරන ලෙසට ලංකා ගුරු සේවා සංගමය රජයෙන් ඉල්ලිමක් කරයි.
ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඔවුන් සහභාගී වන තත්ත්වකව, වැඩමුලු හා රැස්වීම් සඳහා පිළිගත් ක‍්‍රමවේදයක් තුළ ප‍්‍රමාණවත් දීමනා නොගෙවීමත් ඇතැම් අවස්ථාවල නෙගෙවා පැහැර හරින බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
සෙසු රාජ්‍ය සේවයේ මෙන්ම ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ සේවා කාලයෙන් හා ආයතනයෙන් බැහැරව සිදුකරන රාජකාරී සඳහා ප‍්‍රමාණවත් ලෙස දීමනා වැඩි කිරීමට පියවර ගන්නා ලෙසත් මහින්ද ජයසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා, ලේකම්වරයා දැනුවත් කර ඇතැයිද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
83
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරුවරුන්ට - විදුහල්පතිවරුන්ට ගෙවන දීමනා වැඩිකරන්න