IMG-LOGO

කොහුවල පිළිස්සුණු සිරුර හඳුනා ගැනෙයි

(ඉන්දිකා රාමනායක)

කොහුවල ආසිරි මාවතේ දී මෝටර් රථයක් තුළ තිබී සොයාගත් පිළිස්සුනු මළසිරුර කළුබෝවිල භාතිය මාවතේ 33 හැවිරිදි ව්‍යාපාරිකයා බවට ඩී.එන්.ඒ පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
මෝටර් රථය තුළ පිළිස්සී මියගිය ව්‍යාපාරිකයාගේ සිරුරෙන් හා ඔහුගේ මවගෙන් සහ පියාගෙන් ලබා ගත් ඩී.එන්.ඒ. සම්පල ඔහුගේ බවට සැසදී ඇතැයි අතිරේක රස පරික්ෂක ඩී.එච්.එල්.ඩබ්ලිව්. ජයමාන්න මහතා තහවුරු කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.



අදහස් (0)

කොහුවල පිළිස්සුණු සිරුර හඳුනා ගැනෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site