(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා ආසාදනයවූ දරුවන් 51 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පසුගිය සතියේදී ඇතුළත් කර ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය .
මේ අතර කොරෝනා ආසාදනයවූ දරුවන් දොළොස් දෙනෙකු ළමා රෝහලට ඊයේ (24) දිනයේදී පමණක් ඇතුළත් කෙරුණු බවද හෙතෙම සඳහන් කළේය .
දරුවන්ට කොරෝනා ආසාදනයවීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කී විශේෂඥ වෛද්‍යවරයා කොරෝනා මර්දන එන්නත ලබා නොදෙන පිරිසක් හෙයින් දරුවන් මේ අවස්ථාවේදී දැඩි පරිස්සමින් රැක බලා ගත යුතු වන බවද පැවසුවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා දරුවෝ 51 ක් පසුගිය සතියේදී ළමා රෝහලට