IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


කෝප් කමිටුවේ විනිවිදභාවය ගැන මරික්කාර් ප්‍රශ්න කරයි

 
( බන්දුල ඉලේපෙරුම)
 
පාර්ලිමේන්තුවේ කෝප් කමිටු රැස්වීම් පෙර පරිදි සජීවීව මාධ්‍ය හරහා ලබාදෙන ලෙසත් මේ වනවිට එහි ඩිලේ ට්‍රාන්ස්මිෂන් එකක් විකාශය කිරීම කෝප් කමිටුවේ විනිවිද භාවයට ගැටලුවක් බවත් අද(23)  පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රශ්නයක් මතු කරමින් ජාතික සමගි බලවේගයේ මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා කථානායකවරයාට පෙන්වා දුන්නේය.

කෝප් කමිටුව මාධ්‍යයට විවෘත විය යුතු බවත් එය සංස්කරණය කර ඉදිරිපත් කිරීම නොකරන ලෙසත් දිගින් දිගටම විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලා සිටි අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා කියා සිටියේ .මේ පිළිබඳ කෝප් කමිටුවේදී අවධාරණය කළ බවත් ඒ පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට නව සභාපති ආචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළ බවත් කියා සිටියේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ මේ ගැන සොයා බලන බවයි.



අදහස් (0)

කෝප් කමිටුවේ විනිවිදභාවය ගැන මරික්කාර් ප්‍රශ්න කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site