රංජන් කස්තුරි
කතානායකවරයා විසින් අගවිනිසුරුතුමා වෙත යවන ලද බවට ව්‍යාජ ලෙස සකස් කළ ලිපිය සම්බන්ධයෙන් සොයා බලා නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
මහලේකම්වරයා අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
කතානායකවරයා විසින් අගවිනිසුරුවරයාට යවන ලද බව කියමින් ව්‍යාජව සකස් කළ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙන අතර ඒ පිළිබඳ කතානායකවරයාගේ උපදෙස් මත මහලේකම්වරයා එම පියවර ගෙන තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කතානායක නමින් ව්‍යාජ ලිපියක් ප්‍රචාරය කිරිම ගැන පැමිණිල්ලක්
ගල්කටස් Wednesday, 21 November 2018 12:31 PM
ඕක රඟපෑමක්.... අැත්තට යවපු ලිපියක් ලීක් වෙලා. අරලිය ගහ මන්දිරයෙන් හදපු ලිපියක් කියලා අාරංචියි.
DhammikaWednesday, 21 November 2018 03:14 PM
මෝඩ කතා කියන්න එපා... කරු ජයසූරිය මහතා කවුද කියල දන්නවද? නිකන් පෞරුෂයක් නැති පඹයෙක් නෙමේ හිටපු සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් හමුදා නිලධාරියෙක්. 1965-1972. එතුමා පමණයි ගරු සේවයක් කරන්නේ... පඩි සහ වාහන බලපත්‍ර නොගෙන ලොව පුරා සමාගම් 8ක ඩිරෙක්ටර් කෙනෙක්.., ඔහුගේ ව්‍යාපාරික ව්‍යවසායක හැකියාවට ජපානයෙන් සම්මාන පිදුවා 2016 දී. එතුමාට ඔය නූගත්, හිඟන වැඩ කරන්න ඕනෑ නැහැ.
Chanak Los sngelesWednesday, 21 November 2018 06:51 PM
රාජපක්ෂලාගේ දේවල් කන්නම ඉපදිලාද කොහේද...?
iron Wednesday, 21 November 2018 12:38 PM
මේවා රාජපක්ෂලාට අලුත් දේවල් නොවේ. මෙයාල බලයට තව මොනවා නොකරයිද..?