(මහින්ද නිශ්ශංක)
කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ දුම්රියක් හෙට(17) සිට ලබන ජනවාරි 2 දා දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
පාසල් නිවාඩු කාලය වෙනුවෙන් ධාවනයට යොදවා ඇති මෙම දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 9.00ට පිටත් වී දහවල් 11.30ට මහනුවර දුම්රිය ස්ථානයට ළඟා වන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(වාණිජ) වී. එස්. පොල්වත්තගේ මහතා පැවසීය.
මහනුවර දුම්රිය ස්ථානයෙන් ප.ව. 4.55ට පිටත්වන මෙම දුම්රිය රාත්‍රී 7.30ට කොටුව දුම්රිය ස්ථානයට ළඟා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය දිගටම ක්‍රියාත්මක කරන්න බැරිද? මහනුවර ඉඳලා එන දුම්රියන්ගේ මගින් පිරිලා ඉතිරිලා එන්නේ ගම්පහ පහු වුණාම තමයි ටිකක් ඉඳගන්න ලැබෙන්නේ (උදාහරණයක් හැටියට පොඩි මැණිකේ දුම්රිය)...