
ඔක්තෝබර් දෙවැනි සතියේදී වර්ෂ 2021 සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සැලසුම් කරන බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඔක්තෝබර් දෙවැනි සතියේදී වර්ෂ 2021 සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සැලසුම් කරන බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පැවසීය.
COMMENTS
ඕක හදන්න පැය භාගයක්වත් ඕනෑද? අය චීන ආධාර.., වැය හිතෙන හිතෙන විදිහට...ඔන්න අයවැය.
අයවැයක් තියනවද මරු...? පාරට බැහැලා කෑගහන්න කාලේ හරි බුකියේ ඉඳලා වැඩක් නැහැ.
ඔන්න 69 ලක්ෂය බලාගෙන ඉන්නේ මේ වෙලාවේ බජට් එක එනකම්..., අපට බරක් නැති, කරදර නැති, ලයිට් බිල්, ඉන්ධන මිල, බඩු මිල අඩු හැම දෙයක්ම නොමිලේ දෙන බජට් එකක් තමයි අපේ සර් ගේන්නේ. එයාගේ විද්වත්වරුන්ගේ උපදෙස් ඇතිව.