IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉදිරියේදී රටේ සෑම තැනකම ලංවීම පාරිභෝගික සේවා අංශයක්

(නිමල කොඩිතුවක්කු)

රටේ සෑම තැනකම ලංකා විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික සේවා අංශයක් ලබන අපේ‍්‍රල් මාසය වනවිට ස්ථාපිත කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

එක ඇමතුමකින් ලංකාවේ  ඕනෑම තැනක සිට විදුලිබල මණ්ඩලයට අයත් සේවා ලබාගත හැකි ආකාරයට නව ක‍්‍රමවේදයක් සකස් කරන බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය කාර්යක්ෂම ආයතනයක් බවට පත් කිරීමේ වැඩ පිළිවෙළ යටතේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක බවද ඔහු පැවැසීය.

එම වැඩ පිළිවෙළ යටතේ ඉදිරි මාස 06 තුළ ලංකා විදුලිබල මණ්ඩලය ලංකාවේ විශිෂ්ඨ ගණයේ ආයතනයක් බවට පත්කරන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම විදුලිය සිදලීමේ ක‍්‍රමවේදය වෙනස් කළ යුතු බවත් රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

ඉදිරියේදී රටේ සෑම තැනකම ලංවීම පාරිභෝගික සේවා අංශයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site