



ජායාරූප - ශාන්ත රත්නායක
රට තුළ පවතින නව කොරෝනා වයිරසය හේතුවෙන් මරදාන ප්‍රදේශයේ මහ මග ගමන් කරන පදිකයන්ගේ සහ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම අද (23) සිදුකෙරිණි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂක නිලධාරින් විසින් මෙම කියාදාමය සිදු කරනු ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd