මහින්ද නිශ්ශංක
ඉන්දියානු සහන ණය වැඩපිළිවෙළ යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවට ආනයනය කළ ද්විත්ව බලවේග කට්ටල දුම්රිය ලබන 30 වැනි දා සිට කොළඹ - කන්කසන්තුරය අතර මගී ප්‍රවාහනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
දැනට කොළඹ කන්කසන්තුරය අතර ධාවනය කෙරෙන උත්තරදේවී දුම්රිය වෙනුවට මෙම ද්විත්ව බලවේග කට්ටල දුම්රිය යොදවන බවද ඒ මහතා කීය.
මෙම ඉන්දීය දිවිත්ව බලවේග කට්ටල දුම්රිය මගී සේවයට එක්කිරිමට පෙර සිදුකළ ධාවන පරීක්ෂණ චාරිකා සාර්ථක බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ආනයනය කළ ද්විත්ව බලවේග කට්ටල කොළඹ - කන්කසන්තුරය අතර මගී ප්‍රවාහනයට
asiri Wednesday, 23 January 2019 11:36 AM
දෙකට කඩලා තමා යවන්න වෙන්නේ කොච්චි දෙකක් දෙපැත්තට යන නිසා
Nandalal DE SILVA - France Wednesday, 23 January 2019 12:27 PM
මෙයද ඉන්දීය ණය සහන මත ගෙන්වා ඇතැයි කියන "සුපිරි ද්විත්ව බලවේග කට්ටල" එහෙමනම්, මේක එරටේ වසර ගණනක් තිස්සේ පාවිච්චි කරපු ඒවා වෙන්න පුළුවන්. නව දුම්රියක් ධාවනයට එක්කරන විට එම දුම්රියේ අලුත් පින්තුරයක් මාධ්‍යවලට මුදාහැරීමට තරම් දුම්රිය ලොක්කෝ උදාසීනද?