(ඉන්දික අරුණ කුමාර)
පවත්නා ඇඳීරිනීති තත්ත්වය හමුවේ ගොවීන්ගේ අලවි කර ගැනීමට නොහැකි වූ එළවළු තොග ප්‍රාදේශීය මට්ටමින් මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ නාඋල ගොවි ජනතාවගේ එළවළු තොග මිලට ගැනීම අද (11) සිදු කෙරිණි.
නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අළුගොල්ල ගොවි ජනසේවා මධ්‍යස්ථානය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
මේ යටතේ ප්‍රදේශයේ තිබෙන උසස් තත්ත්වයේ එළවළු තොග ඇනවුම් පරිදි ලබාගෙන ගොවීන්ට මුදල් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර හොදයිද මේ අවස්ථාවේදී වත් මේ අහිංසක මිනිස්සුන්ගේ මහන්සියට නිසි මුදලක් ඔවුනට ලැබෙන එක. මෙය රටපුරාම කල හැකිනම් මේ අහිංසක මිනිසුන්ටත් හොදක් වෙනවා නොවේද ?