(ඩයනා උදයංගනී)
ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ නව බලවේග කට්ටල දුම්රියක් වරායේ සිට ධාවනාගාරය දක්වා ගෙන එන අතරතුරදී පීලි පැනීමකට ලක්ව ඇතැයි වාර්තා වේ.
වරාය දුම්රිය මාර්ගයේදී පීලි පැන ඇති මෙම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
නව බලවේග කට්ටලයක් වරාය දුම්රිය මාර්ගයේ පිලී පැනීමකනව බලවේග කට්ටලයක් වරාය දුම්රිය මාර්ගයේ පිලී පැනීමකට ලක්වී ඇත.
පිලිගත කිරීමේ කටයුතුද ආරම්භ කර ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටත් පීලි පැනල තියන වෙලාවක ඕක මොකක්ද?
ලංකාවේ මිනිස්සුන්ට යන්න ගන්න එකක් හරියට ගන්න ඕනා... හරියට අර නගරසභාවලට ට්‍රැක්ටර් ගන්නවා වගේ කොමිෂන් වලට බාල බඩු අරන් හරියන්නේ නැහැ...
ඉන්දියානු ජරාව මිලදී ගන්න එපා.
අපි ඉස්සර කැනේඩියානු දුම්රිය එන්ජින් අරගෙන කිසිම කරදරයක් නැතිව දිව්වා.
වරාය දුම්රිය මග කියන්නේ අබලන් වහා ප්‍රතිසංස්කරණය කල යුතු මාර්ගයක්. ගෙවල් ටික දුම්රිය මගේ තියෙන්නේ. හැමපාරම දුම්රියක් අලුතින් ගේද්දි, කලින් ගිහින් පාර ක්ලියර් කරන්න ඕනෑ. ටික දවසකට කලිනුත් ඒකම කළා. මේ පාරේ කොච්චියක් යන එකත් පුදුමයි තියන තත්ත්වේ හැටියට. නොදැන අලුතින් ගෙනාපු ඒවාට බනින්න එපා. කොච්චර හොඳ එන්ජින් ගෙනාවත් වැඩක් නැහැ... පීලි ටික හදන්නැතුව...
ගෙනාවේ පිට රටින්නේ. කොමිෂන් කීයද? රේල්පාරේ ඇද තියෙන්නැති. ණය ආධාර එරටින්ම වෙන්නැති? කොයි රටින් ණයට ගත්තත් ඔය ටික තමයි. පරණ පෙට්ටි නවීකරණය කරන්න ලංකාවේ කට්ටිය ඉන්නවනේ. පොඩි සප් එකකටත් එක්ක අවශ්‍ය මූලද්‍රව්‍ය ගෙන්නන්න බදු සහනයක් දුන්නා නම් කොල්ලෝ කෙල්ලෝ ටිකකට ආදායමකුත් සෙට්කරලා දීලා, කීයක් හරි ඉතුරු කරගෙන, ශේප් වෙන්න තිබුණානේ. කොහෙද දුර දිග බලන දේශපාලකයින් ලංකාවේ...