අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නීති සංග්‍රහයේ උල්ලංගණය කිරීම් තුනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණුකරුවකු ලෙස සේවය කරන නුවන් සොයිසා මහතාට අන්තර් ජාතික ක්‍රිකට් සභාව චෝදනා කර සිටියි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සොයිසා මහතාගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
( 036 )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd