
(ශාන්ත රත්නායක)
අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතා කොළඹ අධිකරණ අමාත්‍යාංශයේදි අද (17) සිය ධූරයේ වැඩ බාරගත්තේය.
මෙම අවස්ථාවට නීතිඥවරු පිරිසක් සහභාගී වූහ.



(ශාන්ත රත්නායක)
අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතා කොළඹ අධිකරණ අමාත්‍යාංශයේදි අද (17) සිය ධූරයේ වැඩ බාරගත්තේය.
මෙම අවස්ථාවට නීතිඥවරු පිරිසක් සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ යහපත වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශයට මෙවන් පුද්ගලයන් රැස්කිරීමට ජනාධිපති ගත් තීරණය අගනේය..
කිසි බලපෑමකට යටත් නොවී අධිකරණ අමාත්‍යාංශ ලිපිකරු සංගමය වෙනුවෙන් නිර්මාණශීලී යමක් කිරීමට ආරාධනා කරමි..