IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


‘‘අද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට නරක දවසක්‘‘ - ජර්මානු තානාපති

ශ්‍රී ලංකාවට දීර්ඝ සහ ආඩම්බරකාරී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රාදයක් ඇති බවත් එහෙත් අද (15) ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා නරක දවසක් බවත් මෙරට ජර්මානු තානාපති යර්න් රොඞ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

එම ට්විටර් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

    “අද දිනය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට නරක දවසක්. ශ්‍රී ලංකාවට දීර්ඝ සහ ආඩම්බරකාරී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තිබෙනවා. කතානායකවරයා දෙසට විවිධ දේ එල්ල කිරීම සහ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට බාධා කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ”. 

055



අදහස් (7)

‘‘අද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට නරක දවසක්‘‘ - ජර්මානු තානාපති

lakmal Thursday, 15 November 2018 03:57 PM

මෙයා දන්නේ නැහැනේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අය ඉස්කෝලේ ගිහිල්ලා නැහැ කියලා.

:       0       7

Kamal Abayatilaka Thursday, 15 November 2018 04:15 PM

අද විතරක් නෙවේ හැමදාම ඔහෙලා අපිව අඹරවනකන් ...

:       5       56

laksitha paris Thursday, 15 November 2018 07:41 PM

මගේ රට අපි බලාගමු. මේ අය කවුද,?

:       17       102

chaminda Friday, 16 November 2018 01:12 AM

මේ කථාව ඇත්ත. මෙයට වර්තමාන අගමැතිගේ ගෝලයින් වගකිව යුතුයි. කතානායකතුමාගේ මයික්‍රෙපා්නය කැඩීමට කටයුතුකල මන්ත්‍රී කෙනෙකුගේ අත වයරයක් අදිද්දී කැපුනා එය හොඳින්ම පෙනෙත්දී එක මන්ත්‍රී වරයෙක් කිව්වා එය පිහියකට කැපීමක් කියලා. මෙලෙස කරමින් රටම ලෝකය ඉදිරියේ අපකීර්තියට ලක්කරන මන්ත්‍රීන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකල යුතුය.

:       21       27

Vin Friday, 16 November 2018 03:55 AM

පොල්ගස්වල ගෙඩි කඩන්න ඕන අය පාර්ලිමේන්තුවට යැව්වම ඔහොම වෙනවා

:       0       136

Priya Friday, 16 November 2018 05:04 AM

අනුන්ගෙ රටේ කුණු හෝදන්න ඉස්සෙල්ල තමන්ගෙ රටේ කුණු ටික හෝදගනිං. හිට්ලර් ජීවිත කීයක් නැති කලාද? ආව මෙතන කතා කරන්ඩ.

:       404       303

senarath Friday, 16 November 2018 06:22 AM

අපිට තිබුණු ඒ ආඩම්බරකාරී ප්‍රජාතන්ත්‍රවාදය නැතිකරන්නේ ඔබල වැනි බටහිර ජාතින් කීපයක් . රටක පාර්ලිමේන්තුවේ ගැටලුකාරී තත්වයක් අති උනාම නැවත ඡන්දයක් පවත්වල අලුත් පාර්ලිමේන්තුවක් හදාගැනීමට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තිබේද අනුගමනය කරන්න ?

:       85       160

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 164 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1105 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site