IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අගමැති මැතිවරණ කොමිසමේ සභාපති හමුවෙයි

උතුරේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් විමසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුණ ගැසුණේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණ එලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මුණ ගැසී උතුරේ තත්ත්වය සම්බන්ධයෙන් විමසා ඇත.

උතුරු මැතිවරණ කටයුතුවලට බාධා එල්ල වන බවටත් පලාලී සහ පලෙයි ප්‍රදේශවල නීති විරෝධී අයුරින් මාර්ග බාධක දමා තිබූ බවටත් ලැබුණු පැමිණිලි නිසා අග්‍රාමාත්‍යවරයා එලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මුණ ගැසී කරුණු විමසුවේය.

කෙසේ නමුත් අදාළ මාර්ග බාධක ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.  

055

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (8)

අගමැති මැතිවරණ කොමිසමේ සභාපති හමුවෙයි

ROHAN Saturday, 16 November 2019 03:41 PM

ගරු අගමැතිතුමනි, තරාතිරම නොබලා ප්‍රජාතන්ත්‍රවාදයට සර්වබල ඡන්දයට මේ කළ නීතිවිරෝධී බලපෑමට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගයකට කඩිනමින් යන්න. රටවැසියෝ අවදියෙන්.

:       43       2

isuru Saturday, 16 November 2019 03:42 PM

අගමැතිතුමනි,මේ සම්බන්දයෙන් නීතියේ ඉදිරියට යා යුතුමයි.

:       51       8

julieyan Saturday, 16 November 2019 03:45 PM

මේ කාරණාව බරපතලයි. ඉදිරියේදී මෙවන් දේ නොවන්න නීතියේ ඉදිරියට යන්න. යහපාලනය ක්‍රියාත්මක කරන්න.

:       0       1

Mf Saturday, 16 November 2019 04:40 PM

ඒකේ අවාසිය සජිත්ටයි.

:       2       0

Bandara Saturday, 16 November 2019 04:51 PM

මටනම් මෙයා හරි සැකයි.

:       7       38

Rabba Saturday, 16 November 2019 04:52 PM

ගණන් කරන හැටි කියාදෙන්න ගිහින්.....

:       6       21

Chris Saturday, 16 November 2019 08:17 PM

මෙයාට තියෙන හදිස්සිය.....

:       7       14

Sunil Sunday, 17 November 2019 01:43 AM

රට කෑවා ඇති. දැන් ගෙදර යන්න.

:       15       519

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site