දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3050 ක 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය අද (5) පැවැත්වෙයි. විභාගය සඳහා සිසු දරු දැරියන් ඉතා උනන්දුවෙන් විභාග මධ්‍යස්ථාන කරා යන අයුරු පහත සේයා රූ වලින් දැක්වේ.
ඡායාරූප - කාංචන කුමාර ආරියදාස (දඹුල්ල)


ඡායාරූප - දිපාල් ද සිල්වා (බටපොල)


ඡායාරූප - රොමේෂ් මධුෂංක (වවුනියාව )


ඡායාරූප - ප්‍රියානි මංගලිකා (නිකවැරටිය)


ඡායාරූප - රංජිත් රාජපක්ෂ (හැටන්)


2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
5 වසර සිසුහු ශිෂ්‍යත්ව කඩඉම් විභාගයට යති
p.d goonawardena Sunday, 05 August 2018 06:33 AM
සියලු දෙනාටම හොඳින් උත්තර ලිවීමට හැකියාව ලැබේවා..............
Uditha Sunday, 05 August 2018 08:10 AM
සියලු දෙනාටම ජයසිරිමහ බෝ හාමුදුරුවන්ගේ අාශීර්වාදයෙන් රුවන්වැලි මහා සෑ රජාණන්ගේ පිහිටෙන් හොඳින් විභාගයට මුහුණ දෙන්න ධෛර්යය, ශක්තිය ලැබේවා!!!