ජුඩ් සමන්ත
දෙස් විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙලක් අද වෙන්නප්පුව - වයික්කාල “රන්වැලි” හෝටලයේදී පවත්වන ලදි. බක් මහ කුමරිය තේරීම සහ ජන ක්‍රීඩා රැසක් මෙම බක් මහ උළෙලට ඇතුළත්ව තිබුණි.මෙම තරග සදහා දෙස් විදෙස් ළමා සහ වැඩිහිටි සංචාරකයෝ රැසක් සහභාගී වූහ.













COMMENTS
සුද්දන්ට අනෙක් අවුරුදු ක්‍රීඩා ටික කරන්න දීල කොට්ට පොරයයටයි, කඹ ඇදීමටයි, අපේ දේශපාලනඥයින්ට ආරාධනා කළා නම්, අවුරුද්ද පුරාම හොඳ තරගයක් නරඹන්න තිබුණා...
අපේ ණය ගෙවීමට සංචාරකයින් වැඩි වැඩියෙන් පැමිනෙත්වා, දෙවියන් අලුත් අවුරුද්දේ ලංකාව බලා ගනිත්වා.
හොඳ වැඩක්
ඇයි අපි තවමත් මේ උත්සවයේ නම වෙනස් නොකරන්නේ? මේක සිංහල සහ හින්දු පමණක් නොව ශ්‍රී ලාංකික අපි කව්රුත් සමරන උත්සවයක්. ඉතින් දැන්වත් අපි කියමු ශ්‍රී ලාංකික හෝ ජාතික අවුරුද්ද කියල. සංහිඳියාව ගැන කතාකරන දේශපාලකයින්ට මේවා තේරෙන්නේ නැද්ද?
අපේ ණය ගෙවන්ට සුද්දෝ කොච්චර ආවත් වැඩක් නෑ ...ඒ ගන්න ණය කන්නේ දේශපාලකයෝ....