( එච්. චන්දන )
පුත්තලම පිටවට රවුම්පාර මුත්තුමාරී අම්මාන් කොවිලේ වාර්ෂික මංගල්‍යයට හා ප්‍රදේශයට නිසි වර්ෂාවක් ලැබෙන ලෙස පතමින් කිරි කල පුඡාවක් අද (23) උදෑසන පැවැත්විණි.
පුත්තලම-කොළඹ පාරේ අයියනායක දේවාලය අසලින් ආරම්භ වු මෙම කිරි කල පෙරහැර පුත්තලම නගර මධ්‍යයෙන් මුත්තුමාරී අම්මාන් කොවිලට පැමිණ එහි විශේෂ පුජාවක් පවත්වන ලදී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතින් නෙලූ පිළිම වලටයි ගස් ගල් වලටයි පුලුවන්ද කාලගුණය පාලනය කරන්නට, අනේ මෙහෙම අන්ධ භක්තික සෙනගක් ඉන්නා රටක්.
අනිත් රටවල් කෘතිමව වැසි වලාකුළු ඇතිකරලා වැස්ස ගන්නවා කැමති තැනක කැමති වෙලාවට , අපේ රටේ තාමත් ......
මිනිසුන් මෙවැනි ක්‍රියාවලට එළබෙන්නේ නූගත් කම නිසාද? සහජයෙන්ම මෝඩ කම නිසාද? මෙවා කරලා පලක් නැතිබව කියල දෙන්න කෙනෙක් නැති නිසාද ?