(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින නියං තත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ කුඩා විල්ලු රැසක් සිදි යාම නිසා ඉදිකර ඇති ජල පොකුණු වෙත බවුසර් මගින් ජලය දැමිමට විල්පත්තුව වන ජීවි නිළධාරිහු කටයුතු කරමින් සිටිති. අලි ඇතුන් හා අනිකුත් තෘණ ආහාරයට ගන්නා වන සතුන් දැඩි පිඩාවට පත්ව ඇති බව වන ජීවි නිළධාරින් පවසයි. වන සතුන් වෙනුවෙන් උද්‍යානය ඇතුළත ඉදිකර ඇති ජල පොකුණු වෙත බවුසර් මගින් ජලය ගෙන යයි.
දිගින් දිගටම නියං තත්වය පැවතුණ හොත් වන සතුන් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි වන ජීවි නිළධාරිහු පවසති.



COMMENTS
ඉතුරු ගස් ටිකත් කපල දැම්මනම් හරියට හරි
හිඳෙන්නේ නැතුව තියෙඉද මෙහෙම ගස් කපනකොට.
මේ ගස් කැපුවොත් විතරමද වතුර හින්දෙන්නේ
මේ ජල තැටිය සෙවනක හැදුව නම් වඩාත් හොද ප්‍රතිපලයක් දෙවි, දැන් තියෙන විධියට ඉක්මනින් ජලය වාෂ්ප වේවි වගේ ....
ගස් කැපීමට වඩා, මේ වසරේ මුල් භාගයේ තිබිය යුතු මෝසම් වර්ෂාව රඳා නොපැවැත්වීම මේ ජල හිඟයට ප්‍රධාන හේතුවයි.
බදුර්දින්ට කියල ඉතුරු ගස් ටිකත් කප්පවමු. සත්තු ඉන්න ඕන නෑනේ, මිනිස්සු විතරක් හිටියම ඇති. ගෙවල් ටිකක් හදල දීලා ඔය හරියත් අරාබි කොලනියක් කරමු. සත්තුටික හලාල් කරලා කන්න ගන්න පුළුවන්නේ.
නියගය මේ ආණ්ඩුව පස්සෙන්ම එනවා.
අර ඇමතිට කියන්න ඉතුරු ගස් ටිකක් කපන්න කියල. අර අපේ පරිසර ඇමැතිතුමාත් කටින් බතල හිටවනවා විතරනේ...
බටුගේ නම බටු උනාට මොලේ නම් බටු ඇටයක් තරමටවත් හැදිල නැහැනේ...