2 ජනාධිපතිවරයාට හොඳ දැක්මක් තිබෙනවා: එත් එයාගේ වටේ ඉන්න අය නිසා ආණ්ඩුවට තියෙන ප්රසාදය අඩු වෙලා - ජීවන් තොන්ඩමන්
8 ගල් අඟරු වංචා චෝදනා අපි ඔප්පු කරලා ඉවරයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක
ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්රම්ප් ඇමෙරිකන් හමුදා ඉරානයට ප්රහාර එල්ල කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තහවුරු කර ඇත. ඊශ්රායලය ද එම ප්රහාර සදහා ඇමෙරිකාවට සහාය දෙන බව ද ට්රම්ප් අවධාරණය කර ඇත... 28 February 2026
Y janatha atha hitha · 1 hour ago බලන් ඉන්න දෙයක් නැහැ.. ගෙට ආපු සම්පතක් කියලා හිතාගෙන, ඕක කඩලා මෙටල්වලට විකුණලා කීයක් හරි හොයාගන්න බලපල්ලා.. Reply 0
Y janahanda · 1 hour ago දුප්පත් මිනිස්සුන්ටම තමා ගලුත් පෙරලෙන්නේ... එකවර පොහොසත් වෙන්නේ දේශපාලකයෝ බැංකු කඩලා එකවර කෝටි දෙතුන් දහසක් හොයනවා ජනතාව අගු පිල්වල ඉඳන් ඔවුන්ට ඡන්දෙ දෙනවා. Reply 0
Y kolam boss · 1 hour ago ඕක නිකන් හරි මැණික් ගලක් වුණා නම් එහෙම වෙලහකටත් රජයෙන් හරි මැණික් මුදලාලිලා හරි ජනතාව හරි ඇවිත් ඔතන අස් කරලා දීලා ...දැන් ඉතින් කළුගලක් හින්ද ගෙදර කට්ටියටම තමයි අස්කරගන්න වෙන්නේ Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනේලේ ප්‍රමාණය මදි, ගල් ගෙඩිය ලොකුයි.. දේශපාලනේ වගේ... ඒකයි තත්වේ..
බලන් ඉන්න දෙයක් නැහැ.. ගෙට ආපු සම්පතක් කියලා හිතාගෙන, ඕක කඩලා මෙටල්වලට විකුණලා කීයක් හරි හොයාගන්න බලපල්ලා..
දුප්පත් මිනිස්සුන්ටම තමා ගලුත් පෙරලෙන්නේ... එකවර පොහොසත් වෙන්නේ දේශපාලකයෝ බැංකු කඩලා එකවර කෝටි දෙතුන් දහසක් හොයනවා ජනතාව අගු පිල්වල ඉඳන් ඔවුන්ට ඡන්දෙ දෙනවා.
ඕක නිකන් හරි මැණික් ගලක් වුණා නම් එහෙම වෙලහකටත් රජයෙන් හරි මැණික් මුදලාලිලා හරි ජනතාව හරි ඇවිත් ඔතන අස් කරලා දීලා ...දැන් ඉතින් කළුගලක් හින්ද ගෙදර කට්ටියටම තමයි අස්කරගන්න වෙන්නේ