IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


තුවාල ලත් සතුන්ට අම්පාරේදී ප්‍රතිකාර

(වසන්ත චන්ද්‍රපාල)
 
විවිධ පීඩාවන්ට ලක්වු සතුන් විශාල සංඛ්‍යාවක් මේ දිනවල  අම්පාර වනජිවි සෞඛ්‍යය ඒකකය තුළ ප‍්‍රතිකාර ලබමින් සිටිති.

විවිධ හේතුන් මත ප්‍රතිකාර ලබන මෙම සතුන් සුව වීමෙන් අනතුරුව එම සතුන්ට ආරක්ෂාව ඇති අභය භුමියකට නිදහස් කරන බව අම්පාර වනජිවී සෞඛ්‍යය ඒකකයේ පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා පවසයි



අදහස් (8)

තුවාල ලත් සතුන්ට අම්පාරේදී ප්‍රතිකාර

Wasantha Sunday, 09 July 2017 08:19 AM

අගය කරනවා මුළු රට වෙනුවෙන්ම...

:       0       138

ranasinghe Sunday, 09 July 2017 10:38 AM

මහත් පුණ්‍යකර්මයක්.. ඔය මහතුන්ට පින් සිදුවේවා !!!

:       0       79

narada Sunday, 09 July 2017 02:57 PM

අලි නම් තියාගන්න එපා.. එෆ්.සී.අයි.ඩී. යන්නයි වෙන්නේ..

:       43       117

ඉන්දු Sunday, 09 July 2017 03:52 PM

මෙි පොලව අපිට වාගේම වන සත්තුන්ටත් අයිතියි. අපිට වගේ කතා කරන්න බැරි වුණාට සතුන්ටත් හැඟීම් දැනීම් තියෙනවා. අපේ රටේ සතුන් වෙනුවෙන් මේ වාගේ සහන කටයුතු රට පුරා හැම පළාතකම අැති කරගෙන යන්න ඔබතුමන්ලාට ශක්තිය ධෙර්යය තව තවත් ලැබේවා.!!!

:       0       74

Susil Sunday, 09 July 2017 05:26 PM

දැන් මේ පශු වෛද්‍යවරු වර්ජනය කරන්නෙ නැද්ද සයිටම් වහන්න කියල ?

:       10       29

Kalyana Jayawardena Sunday, 09 July 2017 08:46 PM

දඩාවතේ යන බල්ලන් බළලුන් හරකුන් වනජීවීන් නොවුනත් ඒ අයටත් ඔබගේ සේවය ලබා දෙන්න.

:       32       5

shyamali Monday, 10 July 2017 05:00 AM

අගය කරනවා ඔබේ මේ උතුම් ක්‍රියාව, රටේ තියන ප්‍රශ්න නිසා මේ අහිංසක සත්තුත් ගොඩක් දුක් විදිනවා, විශේෂයෙන්ම අලි, දඩාවතේ යන බල්ලෝ හරක්, පාරේ තියන කුණු කාලා. ඒ නිසා ඒ වගේ සත්තු ගැනත් සොයා බලන මෙන් මේ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

:       0       42

ජෝති Tuesday, 11 July 2017 08:19 AM

හැකිනම් සෑම අයුරින් උත්සාහ කරමින්.. සුවපත් කරති අසරණවූ මේ සත්තුන්.. ජීවය රැක දීම මූලික ලෙස සිතමින්.. උත්තම මිනිස් ගති පෙන්වන වෛද්‍යවරුන්....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 866 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 974 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site