(ඡායාරූපය - ගයාන් අමරසේකර)
උතුරු නැගෙනහිර ප්‍රදේශවල තවමත් ආරක්ෂක අංශ යටතේ රඳවාගෙන ඇති ඉඩම් ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් යාපනයේ ඉඩම් අයිතිය සඳහා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (02) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැති අයුරු.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd