












අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද (05) කොළඹ දී පැවැත්විණි.
එහි ඡායාරූප මෙහි දැක්වේ .
( ලහිරු හර්ෂණ)













අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද (05) කොළඹ දී පැවැත්විණි.
එහි ඡායාරූප මෙහි දැක්වේ .
( ලහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට නිදහසේ පැය 24ම උද්ඝෝෂණය කරන්න තැනක් හදලා කෑම බීම දෙමු. අලුත් ළමයි ටිකක් අරන් උගන්වමු. එතකොට ප්‍රශ්නේ ඉවරයි.
චීනේ ළමයි මොන්ටිසෝරියේ ඉඳන් සල්ලි දීලා ඉගෙන ගන්නේ විශ්වවිද්‍යාලයකට යන්න හරිම අමාරුයි. එහෙම යන්න ලැබුණත් ගෙවන්න ඕනේ සීතල කාලෙට සීතලේ ගැහි ගැහී ඉන්නේ... නාන්න වතුර නැතිව සැලෝන් එකෙන් කොන්ඩේ සෝදන් ජීවත්වෙන්නේ ඔය වගේම ශිෂ්‍යයෝ උද්ඝෝෂණය කළාම වෙඩිතියලා මරලා උන්දැට ගිය සල්ලිත් දෙමාපියන්ගෙන්ය. කරගත්ත කාගෙවත් අතකොලු නොවී ඉගෙන ගන්න මෝඩ වෙන්න එපා... ලංකාවේ අධ්‍යාපනය වලපල්ලට දාන්න අන්තවාදී කල්ලිවල බේගල්වලට රැවටෙන්න එපා...
මේවායේ විරෝධයට වැඩිය වෙන්නේ කොල්ලෝ කෙල්ලෝ එකතු වෙන එකයි.
වෙනත් රටවල ළමයින් අර්ධ කාලින කම්කරු රැකියා කරමින් අතින් මුදල් ගෙවා සරසවියේ ඉගෙන ගන්නවා. ඉන්පසු සුළු රැකියාවක් සොයා ගෙන රටට බරක් නොවී , අනෙක් මිනිස්සුන්ට හිසරදයක් නොවී ජීවත් වෙනවා. සුදුසු රැකියා ලැබෙනතෙක් තවත් වෘත්තීය පාඨමාලා හදාරා ජීවිතය සාර්ථක කර ගන්නවා. ඒකට මේ උන්දලා.
හැමදෙයක්ම නිකන් ලැබෙනකොට ඔහොම තමයි. මේවගේ දේවල් වලට මෙයාලා ආසයි.
කඩු - පිහි බාරදුන් පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම් කියලත් මේ පත්තරේම ප්‍රවෘත්තියක් තියනවා. ඒකටත් මොනවා හරි ලියන්න මේ ළමයි හරියට මිනි 7ක් මරපු මිනීමරුවෝ වගේ පහත් කරලා ලියන අය
මම ජනාධිපති නම් ඔය අන්තරේ සෙට් එකම රටින් පිටුවහල් කරලා දාලා අලුත් ළමයි ටිකක් අරන් උගන්වනවා. මේ ටික එන්න එන්නම කාලකන්නි වෙනවා මිසක් රටට වැඩදායි යමක් කමක් කරන්නේ නැහැ. ඉගෙන ගන්න එකාට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ...
ඔය අන්තරේලා දැන් ඔහොම හැසිරුණාට පසුව රජයේ ඉහළ පුටුවලට ඇවිල්ලා තමා හිටපු අන්තරේටම හිට්ලර් කෙනෙක් වෙනවා. අපි නම් ඕනෑතරම් දැක තිබෙනවා.