(පැතුම් දර්ශන)
පවතින අවදානම් තත්වය පිළිබඳ සලකා බලා ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) දින හොරොව්පොතාන නගරය වසා දැමීමට කොරෝනා කාර්යසාධක බලකාය අද (29) තීරණය කළ බව ප්‍රාදේශීය ලේකම් ආර්.සෙන්තිල් මහතා පැවසීය.
මූල්‍ය ආයතන වලට සහ ඖෂධ හල්වලට පමණක් මෙම තීරණය වලංගු නොවන බව පැවසූ ප්‍රාදේශීය ලේකම්වරයා ගම්මාන වලට පැමිණෙන ජංගම අලෙවි රථ වලින් අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට හැකියාව ඇති බවද පැවසීය.
ජංගම අලෙවි රථවලට අවශ්‍ය විශේෂ අවසර පත්‍රයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිකුත් කර ඇති බවත් ඒ හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට භාණ්ඩ අලෙවි කිරීමට අවසර ලබාදී නොමැති බවත් ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
100
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
902
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොරොව්පොතාන නගරය හෙට වැසේ