IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සබරගමු සරසවියේ කාර්ය මණ්ඩලයෙන් වියළි සළාක

(ප්‍රින්ස් රත්නායක)

ශ්‍රී ලංකා  සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ   ආචාර්යවරුන් කීපදෙනෙක් හා අනධ්‍යන   කාර්ය මණ්ඩලයේ කීප දෙනෙක් එකතුව   වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම අද(30)   විශ්වවවිද්‍යාලය ඉදිරිපිටදී සිදු කළේය.
 
හිටපු උපකුලපති මහාචාර්ය චන්දන පී උඩවත්ත මහතා ගේ මැදිහත් වීමෙන් හා ප්‍රමුඛත්වයෙන් යුතුව මෙය සංවිධානය කර තිබිණි.
 
මේ සඳහා විද්‍යාලයේ පවිත්‍රතා සේවා අංශයේ ආර්ථික දුෂ්කරතා සහිත පනස් දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර සලාකයක් ලබාදීම සිදුකරනු ලැබීය.  



අදහස් (0)

සබරගමු සරසවියේ කාර්ය මණ්ඩලයෙන් වියළි සළාක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site