(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය පරිශ්‍රීලනය කිරීම සහ එහි සියලුම සේවාවන් භාවිත කිරීම සඳහා අන්තර්ජාල ගාස්තු අය නොකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් රටෙහි දැනට පවතින තත්වය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙන තුරු මෙම පියවර ක්‍රියාත්මක බවද එම කොමිෂන් සභාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd