සුමතිපාල දීයගහගේ
දකුණු පළාතේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් සහ සෙසු කාර්ය මණ්ඩල නිරෝධායන කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සදහා බූස්ස යුද හමුදා කදවුරේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරිමට යුද හමුදාපතිවරයාගේ අනුමැතිය ලැබී ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ලේකම් ප්‍රදීප් දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා විසින් යුද හමුදාපතිවරයාගෙන් කරන ලද ඉල්ලිමක් අනුව නිරෝධායන මධ්‍යස්ථානයක් සදහා මෙසේ අනුමැතිය ලැබී ඇති බව ඒ මහතා සදහන් කළේය.
ඒ අනුව දකුණු පළාතේ රෝහල්වල වෛද්‍යවරුන් හෙදියන් ඇතුලු අනිත් කාර්ය මණ්ඩල සදහාද අවශ්‍ය වුවහොත් නිරෝධායන කටයුතු සදහා එහි විශේෂ ඒකකයක් ස්ථාපිත කරනු ඇත.
2025 දෙසැම්බර් මස 30
108
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බූස්ස යුදහමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක්