(ක.ග.කරුණාරත්න)
කොරෝනා වයිරසය අාසාදිත රෝගියකු හමුවූ පොලොන්නරුව , ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 12ක් හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගැනීමෙන් පසු පුද්ගලයේ 22,000කට අධික පිරිසක් එහි හුදෙකලාව වෙසෙන බව ලංකාපුර ප‍්‍රාදේශීය මහ ලේකම් ඩබ්ලිව්.එම්.අයි.කරුණාරත්න මහතා පවසයි.
කොරෝනා වයිරසය ආසාදිත රෝගියා හමුවීමෙන් පසුව හුදෙකලා කර ඇති ලංකාපුර ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ග‍්‍රාම නිලධාරීවසම් 12 මෙසේය.
අභයපුර,පටුනුගම,සංඝබෝධිගම,පුලස්තිගම,සෝමපුර,කෑගලූගම,තඹාල,රිෆායිපුර,අල්හිලාල්පුර,වීරපුර.ලංකාපුර,බෞද්ධාර්ථගම යන මේ ග‍්‍රාම නිලධාරී වසම් වලට අයත් ගම්මාන ගණන 60 ක් පමණ වන බවත් පවුල් සංඛ්‍යාව 6000 ඉක්මවන බවත් කරුණාරත්න මහතා ප‍්‍රකාශ කලේය.
එම ගම්මානවල වෙසෙන ජනගහණය පුද්ගලයින් 22.344ක් බවද ප‍්‍රාදේශීය මහ ලේකම්වරයා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොළොන්නරුවේ ගම් 12 හුදකලා කරයි
SL Thursday, 23 April 2020 02:40 AM
රටේ හැමතැනම දිස්ත්රික්ක හරහා යාම තහනම් වෙලා තියෙද්දී මේ වගේ අවදානම් කලාපෙක ඉඳල නාවික සෙබලා පොළොන්නරුවට ගියේ කොහොමද ,විශේෂයෙන් සෙබළුන් ලොකූ කාර්ය භාරයක් ඉදිරිපෙළ නිරෝධායන කටයුතුවල යෙදෙන නිසා ගෙදර යාම ටික දවසකට හරි නතරකරානම් ?? .පොළොන්නරුවේ ගොඩක් වකුගඩු රෝගීන් ඉන්නවා.... පැතිරුනොත් ලේසි වෙයි ද.