( ජයන්ත සමරකෝන්)
කොළඹ දිස්ත්‍රිකක්යේ ප්‍රාදේශිය ලේකම් කොට්ටාස 13 ක් හා ඊට අනුබද්ධ ග්‍රාම සේවා කොට්ඨාස 558 ක් යටතේ සියලුම ගම්මාන ආවරණය වන පරිදි අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙළ දැනට ක්‍රියාත්මක බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.
ඒ යටතේ ග්‍රාම නිලධාරීන් හා ගම්වාසීන් එක්ව කමිටු පිහිටුවා එම කමිටු වලට නිවාස බාර දී සෑම නිවසකටම එම ආහාර මලු ලබා දෙන බවද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතනවා ග්‍රාම නිලධාරින් අවංකව කටයුතු කරයි කියල...