IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කොරෝනා ආසාදිතයින් 1055 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1055 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වන විට කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇත.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1047 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වන විට කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇත.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 19 කි.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1045 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත නව රෝගීන් 17 දෙදෙනෙකු වාර්තා වී ඇත.

මෙම රෝගීන් අතරින් දෙදෙනෙකු මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිටින නාවික හමුදා සාමාජිකයන්ය. අනෙක් රෝගීන් 15දෙනා ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිසකි. එම පිරිස ඩුබායි සිට පැමිණි බව පැවසේ.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 432 ක් වේ. 

මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 604 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1030 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 417 ක් වේ. 

මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 604 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.



අදහස් (2)

කොරෝනා ආසාදිතයින් 1055 දක්වා ඉහළට

බද්රානි Thursday, 21 May 2020 08:28 PM

ඉතින් කොරෝනා රෝගීන් වැඩිවෙන තරමටනේ හොඳ? එතකොට සතුටින් ඡන්දෙ දාන්නත් යන්න පුළුවන්නේ? ඡන්දෙ දාලා ඉවර වෙලා මේ ටික කොරෝනා හැදිලා මැරිලා ගියාම නේද මේ ලෝකෙට තියන බර මඳක් හෝ අඩුවෙන්නේ? ඔවුන් හිතාගෙන ඉන්නේ... අමුඩේ ගහ ගත්තම අපේ කටවල් වැහෙයි කියලනේ? හා නැද්ද?

:       34       1

rana Friday, 22 May 2020 03:49 AM

දැන් අපි ශ්‍රී ලන්කන් එක කොරෝනා ලංකා ලෙස වෙනස් කරමු නේද?

:       28       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site